This website uses cookies to ensure you get the best experience on our website. Learn more

10 Best place to visit in Kotikawatta Sri Lanka

x

ගල් බලන්න ගිය දුරක් | Dedugala, pelampitiya Srilanka | Travelling | Waterfalls | @WolfyVlogs

අද අපි මේ යන්න හදන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියන ලස්සන පාරක් වෙන බුලත්කොහුපිටිය දේදුගල පාරේ. ඉතින් ඒ යන පාරේ තියනවා දියඇළි ගොඩක්. අපි ඉතින් මේ යන්නේ ඒවා බලන්න. මේ vlog එකේ ඔයාලට බලන්න පුලුවන් අපි එදා කොහොමද ගියේ මොකද කලේ කියලා...

#travel #dedugala #waterfall
x

Trip to Beruwala at Sri Lanka

Just try out some videos below,

01. Trip To Waters Edge


02. Pizza Hut Kotikawatta
x

අන්නාසි බත් 🍍

අපි මේ ඉන්නේ රුවන්වැල්ලේ තියන සුපිරි Restaurant එකක. කෑම නම් හොදට තිබුනා. ඔයාලත් ඒ පැත්තේ ගියොත් කාලා බලන්නකෝ.

මේ තියෙන්නේ එයාලගෙ FB Page එක



#restaurant #foodreview #wolfygirl
x

මේ හැමදේම රුපියල් 100ට | Just only Rs 100 | Strawberry farm visit | Nuwaraeliya| Traveling| Srilanka

Plan නොකර අපි ගියපු නුවරඑළිය trip එකේ last day එක තමයි මේ තියෙන්නේ. අපි strawberry farm එකට ගිහින් එතන සෑහෙන වෙලා ඉදලා ලොකු වට පාරකින් මාවනැල්ලට ඇවිත් මුස්ලිම් යාලුවෙක්ගේ ගෙදරින් රසම රස බිරියානි එකක් කාලා එහෙම පාන්දර 1 වෙද්දි ගෙදර ආවා. ඉතින් ඒ trip එක තමයි දැනට මගේ ජිවිතේ මම ගියපු ලස්සනම වෙනස්ම අමතක නොවන trip එක. ඔයාලගෙත් එහෙම අත්දැකීම් තියන ගමන් ගැන comment එකක් පහලින් දාගන යන්න හොදේ.. ආයෙත් මන් කියනවා. මේ ලෝකේ ලස්සනම රට මගේ රට❤️
#straberry #travel #nuwaraeliya

Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell

💎Tiktok :


💎Instagram :


💎FB Page :


💎Youtube :


CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail

My gear : Iphone 13 Pro Max📱

#WolfyGirl
x

පොසොන් දන්සල් අමතක කලේ නෑ|Kotikawatta to Pannala road |Poson Dansal |Buddhist festival@WolfyVlogs

පොසොන් එකටත් පාර දිගටම පිරෙන්න දන්සල් තිබුනා. අපිත් හම්බෙන හැම එකම වගේ වදින්න අමතක කලෙත් නෑ. ඉතින් මෙත් සිතින් මේ කරන හැම දේටම ඒවා කරපු හැමෝටම ගොඩක් පිං සිද්ද වේවා🙏🙏

#posan #posondansal #buddhist

La La Park Sri Lanka | La La Land | Amusement Park | Things to do in Colombo

La La Park or La La Land is an amusement Park where you can soendsome quality time with your friends and family.

They are open from 2.30 pm to 10.00 pm Mon to Thurs and from 1.30 pm to 10pm on weekends.

කොල්ලුපිටිය #kollupitiya - කොහිලවත්ත #kohilawatta 🚌 | #bus #බස් #oldbus #leyland #leylandbus #🇱🇰

Kirimatiyagara, Buddhist Temple, KIrimetiyagara, Kadawatha, Sri Lanka

#Kirimatiyagara

ගහක් උඩ රැයක් | Sayon River Cottage | 10% discount | Hotel review | 20 days trip ​⁠​⁠@WolfyVlogs

මේ තියෙන්නේ අපි වැල්ලවායේ නතර වෙලා හිටපු Cottage එක. ඉතින් මේකේ අපි ලස්සන දවස් දෙකක් ගත කලා. Tree house experience එක 1st time තමයි අපිත් අත්වින්දේ. ඒක සුපිරියක්.

ඉතින් ඔයාලත් මේ video එක බලලා ඒකට ගියොත් ඔයාලට අනිවාර්යයෙන් 10% ක discount එකක් accomadation fee එකට හම්බෙනවා. මේ video එක බලලා ආවේ කියලා මතක් කරලා කියන්න. මේ තියෙන්නේ එයාලගෙ fb page එක සහ location එක.

FB Page :

📍

📞 0715428359

Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell

💎Tiktok :


💎Instagram :


💎FB Page :


💎Youtube :


CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail

My gear : Iphone 13 Pro Max📱
#treehouse #cottage #20daystrip

#WolfyGirl

හුස්මත් හිරවුනා | Nuwaraeliya to Bambarakanda | Travel obstacles | 20 days trip| day 8@WolfyVlogs

අද අපි නුවරඑළියෙන් යනවා. කෙලින්ම අපි යන්නේ බඹරකන්දට. ඉතින් මේ යන ගමනේ අපිට පුදුම කරදර ගොඩක් උනා. මේ vlog එක පුරාවට ඔයාලට බලගන්න පුලුවන් ඒ මොනවද කියලා😥

#obstacles #adventure #20daystrip
x

මෙච්චර ලස්සන තැන් | Kuragala Royal Temple | Balangoda | Visit Srilanka | @WolfyVlogs

#kuragala #balangoda #visitsrilanka #visit #travel #youtube #vlog #wolfy #srilanka #youtube #wolfygirl

Kuragala is a vast Buddhist monastery complex 18 km’s off Balangoda on the Kaltota road. This complex covers number of rock outcrops which is collectively known as Kuragala. The ruins of the complex dates back to the 2nd centaury BC and has been declared a archeological reserve by the the government. The Monastery covers 30-40 rock caves, some capable of holding 2000-3000 people.

According to archaeologist Ven. Ellawala Medhananda Thero, this monastery has been called ‘Thandulayia Pabbatha‘ in ancient times.

Copied by

අනූ නවයෙන් අලියගෙන් බේරුනේ | Buttala katharagama road | Elephant attack | 20 days trip@WolfyVlogs

අපි මේ යන්නේ අද වීරකැටියට. ඉතින් අපි තෝරගත්තේ බුත්තල කතරගම පාර. මොකද අපිට කතරගම යන්න ඕනි උනා. මුලු vlog එකම බලන්නකෝ එදා මොකද උනේ කියලා දැනගන්න 😍

#travel #elephant #20daystrip

කැලේ මැද අතරමං | Lanka Ella Falls | Adventure | 20 days trip | Day 11 @WolfyVlogs

මේ දවස ගැන නම් මන් කියන්නේ නෑ ඔයාලා බලන්නම ඕනි. ඒක නම් කවදාවත් අමතක වෙන්නේ නැ

#adventure #20daystrip #waterfall

දඹුල්ලේ පරවි | Valuable Pigeons | Colombo - Dambulla - Nuwaraeli trip | Day 01 @WolfyVlogs

කාලෙකට පස්සේ ටිකක් දුර trip එකක් ගියා. අපි වැඩිපුරම ගියේ rider ගේ අලුත උපන් පැංචා බලන්න. ඉතින් අපිට ඒකට දඹුලු යන්න උනා. ඊට පස්සේ අපි යන්න හිටියේ පොළොන්නරුවට. ඒත් අතරමගදී අපේ plan එක වෙනස් වෙලා අපි නුවරඑළියේ ගියා. නුවරඑළියේ අපි මොකද කලේ කියලා බලන්න නම් ඊලගට දාන vlog එක බලන්නම වෙනවා...

After long time, I went on a long trip. We mostly went to see rider's newborn baby. So we had to go to Dambulu for that. Then we went to Nuwara Eliya. If you like to see what we did in Nuwara Eliya, you have to watch the next vlog. So don't forget subscribe❤️

#pegion #dambulla #value

Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell

💎Tiktok :


💎Instagram :


💎FB Page :


💎Youtube :


CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail

My gear : Iphone 13 Pro Max📱

#WolfyGirl

බැන්දා 🙊🙊

මේ තියෙන්නේ අපේ මල්ලිගේ engagement day එක. ඉතින් අපි trip එක ගිහින් හනි හනිකට දුවගන ආවේ මේකට තමයි...

Congratulations Asitha & Oshi for your bright future

#engagement #dayvlog #wolfygirl
x

මරදානේ චීස් කොත්තුව | Cheese kottu lover|Dolphin Kottu| Ricorn maradana| Food review ​⁠@WolfyVlogs

අද අපි ගියේ මරදානේ තියන ricorn එකට. අපි ඒකෙන් ගත්තා chicken cheese full kottu එකයි chicken dolphin full kottu එකයි. මේ හැම video එකකම මම කියලා තියෙන්නේ මගේ opinion එක. මේක එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්. ඔයාලත් කාලා තියන රසම කොත්තුව කොහෙද තියෙන්නේ කියලා comment එකක් දාගනම යන්න.

#cheesekoththu #dolphinkottu #food

Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell

💎Tiktok :


💎Instagram :


💎FB Page :


💎Youtube :


CONTACT ME ON
💌 Gmail : gwolfy34@gmail

My gear : Iphone 13 Pro Max📱

#WolfyGirl

එකම ඇදුමින් දවස් දෙකක් 🤭🤭| Around Srilanka 10 days Bike Tour | Trinco

#trincomale #beach #travel

මේ කොහෙද කියලා දන්නවද? Beautiful Palace|😍🏛️|#palace #garden #flowers #4kshorts

#4k #ultrahd #iphonecamera #samsungs23ultra #beautiful #kingdom #palace #srilankan #bangalore #flowers #flowergarden #landscaping #hiquality #tranding #youtubeshort #viralindia #switzerland #ceylon_travaler #youtubeshorts
#sinhala #upcoming #amazing #beautifulplaces

Smile❤️ #youtube #vlog #wolfy #viral #srilanka #tiktok #travel #youtubeshorts #tiktokvlog #asmr

Always do anything as you want, not others want❤️ @WolfyVlogs

එකදිගට දින 20ක් ගමනේ | Travel life | 20 days trip | Day 01 @WolfyVlogs

මේ ගමන අපි පටන් ගන්නේ කොටිකාවත්තෙන්. මුලින්ම අපි යන්නේ පන්නලට ( රුවන්වැල්ල ). ඉතින් මේක ලොකු tour එකක්. මේ vlog එකේ තියෙන්නේ අපි මේ ගමන plan කරපු හැටි. අපේ ගමනේ videos ටික day vlogs විදිහට එදිනෙදා upload කරන්න හිතන් ඉන්නෝ😬😬

#travel #20daystrip #dayvlog

Shares

x

Check Also

x

Menu